20 සම්මත වුනොත් කෲර හා අමානුෂික ලෙස ජනතාව ඝාතනයට ජනාධිපතිට බලය ලැබෙනවා - නාගානන්ද කොඩිතුවක්කු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 25, 2020

20 සම්මත වුනොත් කෲර හා අමානුෂික ලෙස ජනතාව ඝාතනයට ජනාධිපතිට බලය ලැබෙනවා - නාගානන්ද කොඩිතුවක්කු

විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීති ගත වූ මේ රටේ ජනතාව කෲර සහ අමානුෂික ලෙස ඝාතනයට කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව ලැබෙන බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සදහන් කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි. 


No comments:

Post a Comment

Post Bottom Ad