මෛත‍්‍රී-රොෂාන් පොලොන්නරු සටනේ මනාප මෙන්න.. මෛත‍්‍රිගෙන් වාර්තාවක් ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 7, 2020

මෛත‍්‍රී-රොෂාන් පොලොන්නරු සටනේ මනාප මෙන්න.. මෛත‍්‍රිගෙන් වාර්තාවක් !

හ මැතිවරණයේ පොළොන්නරුව දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල නිකුත් කර ඇත.

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුවේ වැඩිම මනාප ලබාගෙන තේරී පත්ව තිබේ.

SLPP

මෛත්‍රීපාල සිරිසේන 111137
රොෂාන් රණසිංහ 90615
සිරිපාල ගම්ලත් 67917
අමරකීර්ති අතුකෝරල 45939

SJB
කිංස් නෙල්සන් 22,392


No comments:

Post a Comment

Post Bottom Ad