දින්නත් පැරදුනත් අපි ආණ්ඩුවේ.. මෙවරත් ජාතික ආණ්ඩුවක් ගැන වජිර කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 5, 2020

දින්නත් පැරදුනත් අපි ආණ්ඩුවේ.. මෙවරත් ජාතික ආණ්ඩුවක් ගැන වජිර කියයි..

එන මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළත් පැරදුනත් ආණ්ඩුවක් පිහිටන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.
පසුගිය ආණ්ඩුව පිහිටවූයේද ජයග්‍රහණය කර නොව පරාජය වීමෙන් පසු බවද ඔහු පැවසීය.

ව්‍යවස්ථාවේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඇති වගන්තිය උපයෝගී කරගෙන ආණ්ඩුවක් පිහිටුවිය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

මෙවරත් ඒ ආකාරයෙන්ම සිදු විය හැකි බවද ඔහු එහිදි ඉගි පල කලේය.

ගාල්ල ප්‍රදේශයේ පැවති මහ මැතිවරණයේ ප්‍රචාරක රැළියක් අමතමිනි ඔහු මෙම අදහස් පළ කළේය.

පවතින දේශීය හා ජාත්‍යන්තර ආර්ථික අවපාතය හමුවේ ඉදිරි මැතිවරණයෙන් පත්වන ඔ්නෑම ආණ්ඩුවක් මාස 06ක් අතුලත බිද වැටෙන බවද ඔහු එහිදී පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad