හි⁣ටපු රාජ්‍ය ඇමති අශෝක වඩිගමංගාව රිය අනතුරකින් මියයයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 5, 2020

හි⁣ටපු රාජ්‍ය ඇමති අශෝක වඩිගමංගාව රිය අනතුරකින් මියයයි

හි⁣ටපු රාජ්‍ය ඇමති අශෝක වඩිගමංගාව රිය අනතුරකින් මියයයි

වාරියපොළ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ අශෝක වඩිගමංගාව මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි පොලීසීය සඳහන් කරයි.

වයඹ පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළ ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  පුත්තලම දිස්ත්‍රික් සංවිධායක ලෙසද කටයුතු කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසද ඔහු ඉදිරිපත් විය.

No comments:

Post a Comment

Post Bottom Ad