මෙම මාධ්‍යය සාකච්ඡාවේදි වැඩි දුරටත් අදහස් දැක් වු නවින් දිසානායක මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ සන්නාමය රැක ගැනිමට පක්ෂය දැඩිව කටයුතු කරන බවත් , එක්සත් ජාතික පක්ෂය හැර වෙනත් දේශපාලන පක්ෂ වලට ගිය අය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවය.
ජාතික සමගි ජන බලවේගයේ ඉතා අවාසනාවන්ත පක්ෂයක් බවත් , එම පක්ෂයට ගිය විශාල පිරිසක් යලිත් එක්සත් ජාතික පක්ෂය සමග එක්වන බව නවින් දිසානායක මහතා මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් කියා සිටියේ.
– හැටන් රංජිත් රාජපක්ෂ
No comments:
Post a Comment