ආමිස හා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දී නිවෙස්වලම පොසොන් සමරන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 4, 2020

ආමිස හා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දී නිවෙස්වලම පොසොන් සමරන්න

ආමිස හා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දී නිවෙස්වලම පොසොන් සමරන්න

පසුගිය වසරේ මෙන් ම මෙම වසරේදී ද පොසොන් උත්සවය සිත් සේ සමරන්නට බෞද්ධ ජනතාවට අවකාශ නොමැති බැවින් නිවෙස්වලට වී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගේ නිරත වන ලෙස අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියෝ බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් කරති.

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩමකර ලොව්තුරා අමාමෑණි බුදු පියාණන්ගේ ශාන්ත ධර්මය මෙරට ස්ථාපිත කළ බවත් එවන් වූ වටිනා පුන් පොහෝ දිනය සමරන්නට පසුගිය වසරේ මෙන් ම මෙම වසරේදී ත් ලක්දිව බෞද්ධ ජනතාවට නොලැබුණු බවත් උන්වහන්සේ කීහ.

No comments:

Post a Comment

Post Bottom Ad