ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු උතුර (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 4, 2020

ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු උතුර (PHOTOS)

ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු උතුර (PHOTOS)

දින කිහිපයක් පුරාවට පනවා තිබූ ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු අද (04) උදෑසන සිට උතුරේ ජනතාව නගරයට පැමිණ සිය අත්‍යවශ්‍ය ආහාර ඇතුලු අනෙකුත් දෑ රැගෙන යාමට පියවර ගත්හ.

අද උදෑසන සිට උතුරේ නගරයන්හි වෙළඳසැල් සියල්ලක්ම විවෘත කොට තිබුනද සැලකිය යුතු අන්දමින් ජනතාව වෙළඳසැල් වෙතට පැමිණීම අඩු වී තිබූ අතර පැමිණි ජනතාවට සෞඛ්‍ය පියවර අනුගමනය කරමින් අත්‍යවශ්‍ය ආහාර ඇතුලු අනෙකුත් දෑ ලබා ගැනීමට අවශ්‍ය උපදෙස් උතුරේ සෞඛ්‍ය නිලධාරීන් විසින් ලබා දුන්හ.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:

Post a Comment

Post Bottom Ad