පාසැල් විවෘත කරන දවස අධ්‍යාපන ඇමති කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 4, 2020

පාසැල් විවෘත කරන දවස අධ්‍යාපන ඇමති කියයි

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දමන ලද පාසල් නැවත විවෘත කරන්නේ සෞඛ්‍ය අංශ සහ කොරෝනා මර්දන බළකායේ උපදෙස් හා නිර්දේශ මත බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය. මැයි 11 වැනි දින පාසැල් විවෘත කිරීමට කලින් තීරණය කර තිබුණ ද ඒ ගැන නිශ්චිතවම කිව හැක්කේ අදාල උපදෙස් මත පමණක් යැයිද ඔහු පැවසීය.
පාසැල් විවෘත කිරීම ගැන දේශපාලන උපදෙස් මත තමන් තීරණය නොගන්නා බවද ඔහු කියා සිටියේය.

මාතර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad