මැතිවරණයට අදාල පෙත්සම් නිෂ්ප්‍රභ කරන්න - නීතිපති අධිකරණයෙන් ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 22, 2020

මැතිවරණයට අදාල පෙත්සම් නිෂ්ප්‍රභ කරන්න - නීතිපති අධිකරණයෙන් ඉල්ලයි

මැතිවරණයට අදාල පෙත්සම් නිෂ්ප්‍රභ කරන්න - නීතිපති අධිකරණයෙන් ඉල්ලයි
මහ මැතිවරණයට අදාලව ඉදිරිපත් කොට ඇති පෙත්සම් පදනමක් හෝ නීතිමය වලංගුතාවයක් නොමැති බැවින් ඒවා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad