25කට ආසාදිතයි.. 15ක් පූර්ණ සුව ලබා පිටවේ.. 172කට සනීපයි.. අද වාර්තාව මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 2, 2020

25කට ආසාදිතයි.. 15ක් පූර්ණ සුව ලබා පිටවේ.. 172කට සනීපයි.. අද වාර්තාව මෙන්න

ද පෙරවරු 10.00 න් අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිත රෝගීන් විසිපස් දෙනෙකු රෝහල්ගත වී ඇත.

රෝහල්ගතව සිටි 15 දෙනෙකු පූර්ණ වශයෙන් සුවය ලබා එම කාලයේදී නිවසට ගොස් තිබේ.
අද පෙරවරු 10.00 වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 511 කි.

සුවපත් වූ රෝගීන් සම්පූර්ණ ප්‍රමාණය 172කි.

මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 690කි.

අද වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද වාර්තා මෙසේ ය.


No comments:

Post a Comment

Post Bottom Ad