'මේ වෙලාවේ අල්ලා මළත් කරන්නේ මෙහෙමයි... අමාරුයි නම් උඹ වැළලියන්' – හකීම්ට සන්නස්ගලගෙන් පිළිතුරක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 1, 2020

'මේ වෙලාවේ අල්ලා මළත් කරන්නේ මෙහෙමයි... අමාරුයි නම් උඹ වැළලියන්' – හකීම්ට සන්නස්ගලගෙන් පිළිතුරක්

මුස්ලිම් කොරෝනා රෝගියකු ආදාහනය කළේ යැයි ද එය සිය ආගමට පටහැනි යැයි ද පවසමින් හිටපු ඇමති රවුෆ් හකීම් ඇති කළ විරෝධයට උපුල් ශාන්ත සන්නස්ගල දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබේ.

සිය මුහුණු පොතේ ඔහු තබා ඇති වචන 20කට අඩු සටහනක් හය දහස් වාරයකට වැඩි ප්‍රමාණයක් ශෙයාර් වී ඇති අතර එහි මෙසේ දැක්වෙයි.


රවුෆ් හකීම් !
ආගම පරාජය වෙලා
ඇස් ඉස්සරහ.
මේ වෙලාවේ අල්ලා මළත්
වලලන්නේ මෙහෙම තමා.
අමාරුයි නම් උඹ වැලලියන් !!

ටික කලකට පෙර තෙල්දෙණියේ ඇති වූ සිද්ධියකදී සන්නස්ගල තැබූ සටහනක් එකල මහත් ආන්දෝලනයට ලක්විය. ඒ

“ජාතිවාදී පකයිනි
පුකට පයින් ගහලා කියන්නෙ
නතර වෙයව්.
මුසල්මානු මිතුරනි,
පපුවට අත තියල කියන්නේ
සමාවෙන්න
නතර වෙන්න.”
යනුවෙනි.


No comments:

Post a Comment

Post Bottom Ad