කොරෝනා රෝගීන් සංඛ්‍යාව 649 දක්වා ඉහලට ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 30, 2020

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 649 දක්වා ඉහලට !

ව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 19 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා.

ඒ අනුව මෙරටින් මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 649 දක්වා ඉහල ගොස් තිබෙනවා.
ඊයේ (29) රාත්‍රී 11.30 වන විට මෙරටින් කොරෝනා ආසාධිතයින් 30 දෙනෙක් වාර්තා වී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad