අප්‍රේල් 17 වන විට ලංකාවේ කොරෝනා රෝගීන් 340 ක් - සෞඛ්‍ය අංශ සූදානමින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 3, 2020

අප්‍රේල් 17 වන විට ලංකාවේ කොරෝනා රෝගීන් 340 ක් - සෞඛ්‍ය අංශ සූදානමින්

කොවිඩ් -19 රෝගීන් 2000 ක් වෙනුවෙන් සෞඛ්‍ය අංශ සූදානමින් පසුවන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

දැනට රෝගයේ ව්‍යාප්තිය පුරෝකථනය කරමින් මෙම සංඛ්‍යාව ගණනය කර ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (2 ) ප්‍රකාශ කළා.

අප්‍රේල් 01 වැනිදා වන විට රෝගයේ පැවති ව්‍යාප්තිය අනුව අප්‍රේල් 05 වැනිදා වන විට රෝගීන් 163 ක්ද, අප්‍රේල් 17 වැනිදා වන විට රෝගීන් 340 ක්ද වාර්තා වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad