159කට කොරෝනා.. 273කට සැක සහිතයි.. අද නිල වාර්තාව මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 4, 2020

159කට කොරෝනා.. 273කට සැක සහිතයි.. අද නිල වාර්තාව මෙන්න

ද පෙරවරු 10.00 අවසන් වූ පැය 24 තුළ කොරෝනා වෛරස් ආසාදිතයන් 08 දෙනෙකු හඳුනාගෙන තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද පෙරවරුවේ නිකුත් කරන ලද වාර්තාවේ මේ බව දැක්වේ.

ඒ අනුව මෙරට තහවුරු කරන ලද කොරෝනා රෝගීන් සංඛ්‍යාව 159 දක්වා ඉහළ යයි.

මේ වන විට එයින් 129 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි.

රෝගීන් 05 දෙනෙකු මරණයට පත්වී ඇති අතර 25 දෙනෙකු සුවය ලබා නිවෙස් බලා ගොස් ඇත.

රට පුරා රෝහල් කිහිපයකම කොරෝනා යැයි සැක කටයුතු රෝගීන් 273 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බවද එම වාර්තාවේ දැක්වේ.

අද වාර්තාව මෙසේය.


No comments:

Post a Comment

Post Bottom Ad