කොළඹට ගම්පහට පුත්තලමට උතුරු පළාතට යළි ඇඳිරි නීතිය පනවන වේලාව වෙනස් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 24, 2020

කොළඹට ගම්පහට පුත්තලමට උතුරු පළාතට යළි ඇඳිරි නීතිය පනවන වේලාව වෙනස් වෙයි

කොළඹට ගම්පහට පුත්තලමට උතුරු පළාතට යළි ඇඳිරි නීතිය පනවන වේලාව වෙනස් වෙයි

අද (24) පෙරවරු 6.00න් ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවලට යළි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන වේලාව පස්වරු 2.00 දක්වා දිර්ඝ කර තිබේ.

රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනවශ්‍ය ලෙස ඒකරාශි නොවී අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරන ලෙසයි.

ඒ අනුව පැමිණෙන පාරිභෝගිකයින්ට උපරිම සහාය ලබාදෙන ලෙසට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසැල් හිමියන්ගෙන් රජය ඉල්ලීමක් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad