කොරෝනා රෝගියාගේ දරුවන් කොළඹ ආන්නද විද්‍යාලයේ - ආනන්දය නොසන්සුන් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 12, 2020

කොරෝනා රෝගියාගේ දරුවන් කොළඹ ආන්නද විද්‍යාලයේ - ආනන්දය නොසන්සුන් වෙයි

කොළඹ ආනන්ද විද්‍යාලයක අසළ කලබලකාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.

මේවනවිට IDH රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා රෝගියාගේ දරුවන් එම විදුහලේ අධ්‍යාපනය ලබන නිසා දෙමාපියන් සිය දරුවන් නැවත නිවෙස්වලට ගෙන යාම සඳහා පැමිණීම නිසා මෙම තත්ත්වය මතුව තිබෙනවා.
වැඩිමහල් සිසුවා 12 වසරේ සහ බාල දරවා 8 වසරේ  අධ්‍යාපනය ලබන අතර එම දරුවන් දෙදෙනා ඇතුළු නිවසේ පිරිස නිවාස තුළම රඳවා නිරෝධායනය කිරීම මේ වනවිට සිදු වනවා.

නමුත් එම වැඩිමල් දරුවාට මේ වන විට උණ හටගෙන ඇති බව සමාජ ජාලාතුලින් වාර්තාවනවා. ඒ දෙමවු පියන් අතරේ හුවමාරුවන පණිවුඩ මගිනි.

No comments:

Post a Comment

Post Bottom Ad