ලීසිං ණය සඳහා මාස 6ක සහනයක් - විස්තරේ මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 24, 2020

ලීසිං ණය සඳහා මාස 6ක සහනයක් - විස්තරේ මෙන්න

ලීසිං ණය සඳහා රජය ලබාදුන් සහනය අදාළ වන්නේ ත්‍රීරෝද රථ හිමියන්ට පමණයි.

ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයට අනුව මාස 6ක කාලයක් සඳහා ත්‍රිරෝද රථ හිමියන්ට ලිසිං ණය ගෙවීමේ සහනයක් හිමි වනවා.

එය පහත නිවේදනයේ 2වන ස්ථානයේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad