350ක පරිසක් අද දිනයේ මුදා හැරීමට නියමිත බවත් ඔවුන් මුදා හැරීමට පළමු වෛද්‍ය පරීක්ෂණයක් පවත්වන බවද හමුදාපතිවරයා සඳහන් කළේය.
මෙම පිරිස තම ගම්බිම්වලට පැමිණි පසු සෙසු ඒවායේ සෙසු ජනතාව බියපත් නොවිය යුතු බවද හමුදාපතිවරයා කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ නිරෝධාන මධ්‍යස්ථානයන්හි දැනට නිරෝධයට කරන පුද්ගලයන්ගෙන් කොරෝනා වෛරසය ආසාදනය වී යැයි තහවුරු කර ගෙන ඇත්තේ පුද්ගලයන් 31කට පමණක් යැයිද ඔහු තවදුරටත් පැවසීය.
No comments:
Post a Comment