අවසන් පැය 24 කිසිදු කොරෝනා ආසාදිතයෙකු නෑ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 28, 2020

අවසන් පැය 24 කිසිදු කොරෝනා ආසාදිතයෙකු නෑ !

තවූ අවසන් පැය 24 තුළ මෙරට දී කිසිදු කොරෝනා රෝග ආසාදිතයකු වාර්තා නොවේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව තහවුරු කර සිටියි.

මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 106ක් වන අතර ඉන් හත්දෙනකු සුවය ලබා පිටත්ව ගොස් තිබේ.
ඒ අනුව මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබන පිරිසක් 99ක් වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad