රු රූපවාහිනියේ ඊයේ පැවති බලය දේශපාලන සංවාදය ඉතා උණුසුම් වූයේ ඊට සහභාගී වූ සුජීව සේනසිංහ මහතා සහ රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසංහ අතර ඇති වූ උණුසුම් සංවාදය හේතුවෙනි.
වැඩසටහන මෙහෙයවූ සුදේව හෙට්ටිආරච්චි කියා සිටියේ වැඩසටහන සිදු කරන ආකාරය උගන්වන්නේ නැතිව සහභාගී වීමට අකමැති නම් නැගිට යන ලෙසයි.
එහිදී කෝප වූ සුජීව සේනසිංහ මහතා නැගිට යන්නට ගියේය.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වූ සංවාදයක දී මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.
ඔහුගෙන් පසු එජාප මන්ත‍්‍රි මුජිබර් රහුමන්ද ඉන් නැගිට ගියේය.
yako sudewa kiuwe nisa nemei negitala giye. Banana Sujeeta tharka karanna karunu nethi nisa. Hariyata article dapan
ReplyDelete