රනිල් ඉන්නකල් මහින්ද රැක්කා දැන් මහින්ද රනිල් රකිනවා - වසන්ත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 23, 2020

රනිල් ඉන්නකල් මහින්ද රැක්කා දැන් මහින්ද රනිල් රකිනවා - වසන්ත

රනිල් ඉන්නකල් මහින්ද රැක්කා දැන් මහින්ද රනිල් රකිනවා - වසන්ත

වර්තමාන ආණ්ඩුව සහ විපක්ෂය අතර ඇත්තේ ඩීල් දේශපාලනයක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා පවසයි.

අනුරාධපුරයේ  පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.

"පහුගිය කාලේ පුරාවටම මහින්ද කල්ලිය රැක්කේ රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන දෙන්නා. දැන් විපක්ෂ නායක කම අහිමි වුණු රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ කාර්යාලයක් දීලා, වාහන 8ක් දීලා, ආරක්ෂාවට 200ක් දෙනවා මහින්ද රාජපක්ෂ.මේ ඩීල් පොලිට්ක්ස්. රනිල් ඉන්නකල් මහින්ද හා පවුල රැක්කා. දැන් මහින්ද ඇවිල්ලා රනිල් හා යාලුවෝ රකිනවා."

No comments:

Post a Comment

Post Bottom Ad