රෝහිත රාජපක්ෂ සමාව ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 24, 2020

රෝහිත රාජපක්ෂ සමාව ඉල්ලයි

රෝහිත රාජපක්ෂ සමාව ඉල්ලයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතා පසුගියදා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුවිය.

'බිරිඳක් ලබාගෙන දරුවන් හදන්න' යන්න හැගෙවෙන පරිදි  ඔහු මෙම ප්‍රකාශය කර තිබුණි. කෙසේ වෙතත් එම ප්‍රකාශය කිසිම පාර්ශ්වයක් අපහසුතාවට පත්කිරීමේ අපේක්ෂාවෙන් හිතා මතා කළ දෙයක් නොවන බව රෝහිත රාජපක්ෂ සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.

ඒ අනුව අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad