ආරක්‍ෂක ලේකම් පිස්සෙක්.. දෙමලෙන් ජාතික ගීය නොගයා රට ඉස්සරහට යන්න බෑ - මංගල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 21, 2020

ආරක්‍ෂක ලේකම් පිස්සෙක්.. දෙමලෙන් ජාතික ගීය නොගයා රට ඉස්සරහට යන්න බෑ - මංගල

ර්තමාන ආරක්ෂක ලේකම්වරයා මානසික පිස්සෙක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කළේය.

ආරක්ෂක ලේකම්වරයා පාසලකට ගොස් සිදුකරනු ලද දේශනයක් සම්බන්ධයෙන් විවේචනය කරමින් ඔහු මේ බව කියා සිටියේය.


ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට ඉඩ දිය යුතු බව පැවසූ ඔහු එසේ නොවේ නම් රට ඉදිරියට ගෙන යා නොහැකි බවද පැවසීය.

පාර්ලිමේන්තුව අද අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad