ජයම්පති වික්‍රමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 22, 2020

ජයම්පති වික්‍රමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ජයම්පති වික්‍රමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට භාරදී තිබේ.

ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad