චන්ද්‍රිකාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන්නැයි ඉල්ලීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 13, 2020

චන්ද්‍රිකාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන්නැයි ඉල්ලීමක්

චන්ද්‍රිකාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන්නැයි ඉල්ලීමක්

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර වෙත දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය පිහිටුවා එක්සත් ජාතික පක්ෂ මැතිවරණ වේදිකාවට ගොඩවූ නායකයන් අවශ්‍ය නොවන බව ආසන සංවිධායකවරු පක්ෂ මහ ලේකම්වරයාට පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් පසුගියදා කඩාකප්පල් කිරීමටද ඇය උත්සාහ කිරීම මීට ආසන්න හේතුවක් වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad