සමන් රත්නප්‍රියගේ නම ගැසට් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 28, 2020

සමන් රත්නප්‍රියගේ නම ගැසට් කරයි

සමන් රත්නප්‍රියගේ නම ගැසට් කරයි

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමන් රත්නප්‍රිය මහතා පත් කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් එම ගැසට් නිවේදනය ඊයේ (27) දිනයේ නිකුත් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad