රට පුරා රතු-සුදු සහල් හිගයක්.. සුදු කැකුළු 110 පනී.. රතු 105 පනී ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 18, 2020

රට පුරා රතු-සුදු සහල් හිගයක්.. සුදු කැකුළු 110 පනී.. රතු 105 පනී !

ද වන විට රට පුරා වෙළඳසැල්වල රතු කැකුළු, සුදු කැකුළු සහ නාඩු සහල් වල හිඟයක් ඇති ව තිබේ.

එම හේතුවෙන් සහල්වර්ග වල මිල රුපියල් සියය ඉක්මවා ඇති අතර සුදු කැකුළු කිලෝවක් රුපියල් 110 පමණ මුදලකට අලෙවි වෙයි.

රතු කැකුළු කිලෝවක්ද අලෙවි වන්නේ රුපියල් 105 ඉක්මවූ මිලකටයි.

වෙළඳුන් පවසන්නේ වෙළෙඳ පොළට වැඩිවශයෙන්ම ලැබෙන්නේ කීරි සම්බා ඇතුළු සම්බා සහල් වර්ග බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad