පැහැරගත් බව කියූ කාන්තාව ස්විස් එම්බසියත් අන්දලා.. CID කට උත්තරයෙක් හෙලිවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 9, 2019

පැහැරගත් බව කියූ කාන්තාව ස්විස් එම්බසියත් අන්දලා.. CID කට උත්තරයෙක් හෙලිවෙයි

මන් පැහැර ගැනීමට ලක්වූයේ යැයි පවසා ඇති කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව විසින් එම තානාපති කාර්යාලයේ ද නොමග යවා ඇති බවට සැක පහළවී තිබේ.

එම කාන්තාව ඊයේ දිනයේ රහස් පොලිසිය වෙත පැමිණ ලබාදුන් කටඋත්තරය මත මෙම සැකය මතු වී ඇත.

අද දිනට පෙර අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන්නැයි අධිකරණය විසින් ඇයට කල නියෝගයක් මත ඊයේ දිනයේ මෙම ප්‍රකාශය ලබා දුන්නාය ය.

පැය කිහිපයක් තිස්සේ ප්‍රකාශය ලබා දුන් ඇය මාධ්‍ය මගහැර රහස් පොලිසියේ පසුපස දොරටුවකින් පිටව ගොස් තිබේ.

පරීක්ෂණ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නීතිපතිවරයාගේ උපදෙස් මත සිදු කිරීමට නියමිතය.

lankacnews


No comments:

Post a Comment

Post Bottom Ad