"මම තීන්දු ගන්නේ අවශ්‍යතාවය අනුවයි - එය දේශපාලන වශයෙන් ජනප්‍රිය නොවෙන්න පුළුවන්" - ජනපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 13, 2019

"මම තීන්දු ගන්නේ අවශ්‍යතාවය අනුවයි - එය දේශපාලන වශයෙන් ජනප්‍රිය නොවෙන්න පුළුවන්" - ජනපති

තමාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මෙන් අවුරුදු 40ක 50ක දේශපාලන අත්දැකීම් නැති මුත් තමා තීන්දු ගන්නේ ඒ අවස්ථාවේ පැන නැගී තිබෙන අවශ්‍යතාවය සහ කරුණු සලකා බලා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 

තමන් එසේ ගන්නා තීන්දු තීරණ දේශපාලන වශයෙන් ජනප්‍රිය නොවුණද තමන් යම් කරුණක් පිලිබඳ වචනයක් ප්‍රකාශ කළොත් එම වචනය ඉටු කිරීම තම ප්‍රතිපත්තිය බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි. 

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (12) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අමතාය. 

No comments:

Post a Comment

Post Bottom Ad