රාජ්‍ය ආයතනවලට ජනපතිගේ - දේශපාලකයන්ගේ ඡායාරූප එපා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 19, 2019

රාජ්‍ය ආයතනවලට ජනපතිගේ - දේශපාලකයන්ගේ ඡායාරූප එපා

රාජ්‍ය ආයතනවලට ජනපතිගේ - දේශපාලකයන්ගේ ඡායාරූප එපා

සියලුම රාජ්‍ය ආයනවල ජනාධිපතිවරයාගේ ඡායාරූපය සහ දේශපාලනඥයන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා උපදෙස් දී ඇත.
 
ඒ අනුව අමාත්‍යංශ ඇතැම් රාජ්‍ය ආයතනවල ඊයේ (18) දිනයේදීම රාජ්‍ය ලංඡනය ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබුණි.
 
එමෙන්ම මාහාමාර්ගවල ප්‍රදර්ශනය කර තිබෙන දේශපාලනඥයන්ගේ ඡායාරූපද ඉවත් කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad