නව කැබිනට් මණ්ඩලය මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 22, 2019

නව කැබිනට් මණ්ඩලය මෙන්න

නව කැබිනට් මණ්ඩලය මෙන්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරු අද පත් කර තිබේ.

මීළඟ මහා මැතිවරණයතෙක් භාරකාර ආණ්ඩුවක් පවත්වා ගැනීම සදහා මෙම ඇමති මණ්ඩලය පත් කර ඇත.

හැකි ඉක්මනින් මහ මැතිවරණයත් තෙක් රට මෙහෙයවීම භාරකාර කැබිනට් මණ්ඩලය පත් කිරීමේ අරමුණ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබිණි.

අද දිවුරුම් දෙන ලද ඇමති මණ්ඩලය මෙසේය.

මහින්ද රාජපක්ෂ මහතා – මුදල්, ආර්ථික කටයුතු සහ ප්‍රතිපත්ති සම්පාදක, බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු, නාගරික සංවර්ධන, ජලසම්පාදන, නිවාස පහසුකම්

නිමල් සිරිපාල ද සිල්වා මහතා – අධිකරණ, මානව හිමිකම් නීති ප්‍රතිසංස්කරණ

ආරුමුගම් කොණ්ඩමන් මහතා – ප්‍රජා සවිබලගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන

දිනේෂ් ගුණවර්ධන  මහතා – විදේශ සම්බන්ධතා, නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා, කම්කරු සබඳතා

ඩග්ලස් දේවානන්ද මහතා – ධීවර සහ ජලජ සම්පත්

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය – සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, කාන්තා හා ළමා කටයුතු සමාජ ආරක්‍ෂණ

එම උත්සවයේ සජීවී විකාශය පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad