එජාපයට පස් පඩංගුවේ බැණ වදිමින් වසන්ත සේනානායක පොලොන්නරුවෙන් පොහොට්ටු වේදිකාවට ගොඩවේ - වසන්ත සේනානායක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 8, 2019

එජාපයට පස් පඩංගුවේ බැණ වදිමින් වසන්ත සේනානායක පොලොන්නරුවෙන් පොහොට්ටු වේදිකාවට ගොඩවේ - වසන්ත සේනානායක

විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

අද පස්වරුවේ පොළොන්නරුවෙන් මනම්පිටියේදී පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ ජනරැලි වේදිකාවට ඒ මහතා එක් විය.


මෑතකදී පැවති මාධ්‍ය හමුවකදී සේනානායක මහතා කියා සිටියේ තමන් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය නොදෙන බවයි.

සජිත් පේ‍්‍රමදාස මහතා මේ වනවිට ජනාධිපතිවරණයෙන් ජයගත නොහැකි තත්වයක සිටින බවද ඔහු කියා සිටියේය

No comments:

Post a Comment

Post Bottom Ad