ඡන්ද පෙට්ටි පිරී ඉතිරේ.. වරුවට 50% පනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 16, 2019

ඡන්ද පෙට්ටි පිරී ඉතිරේ.. වරුවට 50% පනී..

දැනට පැවැත්වෙමින් තිබෙන ජනාධිපතිවරණ ඡන්දය ලබා දීමේ ප්‍රතිශතය සමස්තයක් ලෙස 50% ආසන්නයේ තිබේ.
ජනතාව ඡන්දය ලබා දීම සඳහා දැඩි උනන්දුවකින් කටයුතු කරමින් සිටින බව දිස්ත‍්‍රික් තේරීම්බාර නිලධාරීන් කියති.

ඡන්ද විමසීම අද පස්වරු 05.00 දක්වා සිදු කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad