ජනාධිපතිවරණ පළමු ප්‍රතිපලය 16 මධ්‍යම රාත්‍රියේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 14, 2019

ජනාධිපතිවරණ පළමු ප්‍රතිපලය 16 මධ්‍යම රාත්‍රියේ

නාධිපතිවරණයේ පළමු ප්‍රතිපලය නොවැම්බර් 16 මධ්‍යම රාත්‍රිය වනවිටවත් නිකුත් කිරීමට මැතිවරණ කොමිසම බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය අද (13) පැවසීය.

ඒ මැතිවරණය සම්බන්ධව අද පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරයි 

No comments:

Post a Comment

Post Bottom Ad