mahesh senanayake - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 22, 2019

mahesh senanayake

හිටපු යුද හමුදාපති හා ජනාධිපතිධුර අපේක්ෂක මහේෂ් සේනානායක මහතා අද (22දා) දහවල් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

සේනානායක මහතාගේ හිතවතෙකුගේ වාහනයකින් රෝහලට ගෙනෙනු ලැබූ අතර හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර කරන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවැසීය.

බලංගොඩ නගරයේ පැවැති මැතිවරණ ප්‍රචාරක කටයුත්තක නියැලෙමින් සිටියදී ඔහු හදිසියේ රෝගාතුර වී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad