රනිල්-චන්ද‍්‍රිකා සාකච්චාවක.. ශ‍්‍රීලනිප පළුවක් එජාප මෙහෙකාරකමට යවන්න සැරසේ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 15, 2019

රනිල්-චන්ද‍්‍රිකා සාකච්චාවක.. ශ‍්‍රීලනිප පළුවක් එජාප මෙහෙකාරකමට යවන්න සැරසේ !

ජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා ශ‍්‍රීලනිප අනුශාශිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අතර තීරණාත්මක සාකච්ජාවක් පැවැත්වුනු බව තොරතුරු වාර්තා වෙයි.

මෙම සාකච්චාවේදී අවධානය යොමුව ඇත්තේ ශ්‍රීලනිප පිරිසකගේ සහාය ජනාධිපතිවරණයේදී එජාපයට ලබා ගැනීම සම්බන්ධයෙනි.


මේ වන විට ඇය ලන්ඩනයේ සිටින අතර ඉතා ඉක්මනින් ශ‍්‍රී ලංකාවට පැමිණ අදාල කටයුතු සදහා ක‍්‍රියාත්මක වනු ඇතැයිද වාර්තා වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad