සජිත්ට සහාය දෙන්න වෙල්ගම තීන්දු කරයි.. ප‍්‍රකාශ කරන්න සමුළුවක් කැදවයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 30, 2019

සජිත්ට සහාය දෙන්න වෙල්ගම තීන්දු කරයි.. ප‍්‍රකාශ කරන්න සමුළුවක් කැදවයි !

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රීලනිප ක‍්‍රියාකාරීන් පිරිසක්ද සමගින් ඔහු එම වේදිකාවට එක්වීමට නියමිත බවද පැවසේ.

ශ‍්‍රීලනිප ආසන සංවිධායකයන් හා පලාත් පාලන අපේක්‍ෂකයන් එළැඹෙන 05 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සමුළුවක් සදහා දැනටමත් කැදවා ඇත.

එහිදී මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කරනු ඇතැයිද දැනගන්නට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad