සජිත් ජනාධිපතිවරණයෙන් වැඩි ඡන්ද ලක්‍ෂ 10ට වඩා ගන්නවා - තලතා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 15, 2019

සජිත් ජනාධිපතිවරණයෙන් වැඩි ඡන්ද ලක්‍ෂ 10ට වඩා ගන්නවා - තලතා

නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයගැනීම ස්ථිර බව ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පවසයි.

එම ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද ලක්ෂ 10 ක් ඉක්මවා ලබා ගන්නා බවද ඇය සඳහන් කළාය.

ඇය මේ බව කියා සිටියේ බලංගොඩ දී පැවති ජනාධිපතිවරණ ජන රැළියක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad