gotabaya rajapaksa passport - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 23, 2019

gotabaya rajapaksa passport

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය අවිධිමත් යැයි ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

එමෙන්ම එම පැමිණිල්ල සහ තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවන බවද ඔහු සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද මූලික පරීක්ෂණ අනුව විමර්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය තරම් කරුණු අනාවරණය වීම නිසා විමර්ශනයක් ආරම්භ කළ බවද පොලිස් මූලස්ථානය කියා සිටි.


No comments:

Post a Comment

Post Bottom Ad