සජිත් අපේක්‍ෂක කර දිනක් යන්නට පෙර බලය යනු කුමක්දැයි රනිල් කියා දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 27, 2019

සජිත් අපේක්‍ෂක කර දිනක් යන්නට පෙර බලය යනු කුමක්දැයි රනිල් කියා දෙයි

ක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය දීමෙන් පැය 24 ක් ඉක්ම යන්නට පෙර එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

ලෝ ප්‍රකට සටන් නළුවකු වන බෲස්ලී ගේ කියමවක් සමග අගමැතිවරයාගේ පින්තූරය එහි යාවත්කාලීන කර ඇත.

‘ඔබට පවසන සියල්ලටම ප්‍රතිචාර දක්වන්නේ හැඟීම්බරව අඛණ්ඩව පීඩා විඳීමට ඔබට සිදුවනු ඇත. සත්‍ය බලය යනු අසුන්ගෙන සියලු දේ තාර්කිකව නිරීක්ෂණයයි. හුස්ම ගන්නා දේවලට සම්මත වෙන්න අවස්ථාව දෙන්න’


No comments:

Post a Comment

Post Bottom Ad