පාස්කු ඉරිදා ත් රස්ත ප් රහාරය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගියදා(25) දින විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් නිකුත් කරන යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ වීඩියෝවක් නිකුත් කරමින් ගෝඨාභය රාජපක්ෂ හට කියා සිටින්නේ පාහර දේශපාලනයට සූදානම් නොවන ලෙසයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ඔහු සඳහන් කරන්නේ, පාස්කු ප්‍ර හාරය ඡන්ද පොරොන්දුවක් නොවන බවය
එය මේ ඉන්න 225ම එනම්, ඉන්න ආණ්ඩුවම කළ යුතු දෙයක් බවයි ඔහු පවසන්නේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වන ඔහු කියා සිටින්නේ,
”කතෝලික මිනිස්සුන්ට කැත වැඩ කරන්න එපා. මේක දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි. දේශපාලන පොරොන්දු දෙන්න ඕන එකකුත් නොවෙයි. මේක රජයක් හැටියට කරන්න ඕන දෙයක්. කැත වැඩ කරන්න එපා. එයා රජ වෙනකන් කතෝලිකයෝ බලන් ඉන්න ඕන යුක්තිය සාධාරණය ඉටු කරගන්න. මේ පාහර ගෝඨාභය රාජපක්ෂට ඡන්ද ගන්න ඉඩ තියන්න එපා. ඒක කරන්න නෙවෙයි එයා ඉන්නේ. ” යනුවෙන් සඳහන් කර සිටියා.
එම වීඩියෝව පහතින්.
මේ පාලකයින් සැඟවූ පාස්කු ඉරිදා ප්‍රහාර අභිරහස් වේ නම් එය හෙළි කිරීමට ඉතාම සුළුවෙන් හෝ ඉඩක් ඇත්තේ මෙම පාලනයට එරෙහි ගෝඨාභය පාර්ශවයෙන්ම පමණි.
ReplyDeleteඑම සත්‍යය වහා අවබෝධ කර ගෙන එවන් පිරිසක් බලයට පත්වීම වැලැක්වීමට රටෙහි ප්‍රසිද්ධ කතෝලිකයෙක් ලවාම කර ඇති උත්සාහය ප්‍රශංසනීයයි.