හෙට සිට නීතිවිරෝධී මත්පැන් ගැන දැනුම්දෙන්න ක්‍ෂණික දුරකථන අංකයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 18, 2019

හෙට සිට නීතිවිරෝධී මත්පැන් ගැන දැනුම්දෙන්න ක්‍ෂණික දුරකථන අංකයක්


සුරාබදු දෙපාර්තමේන්තුව හෙට සිට නීතිවිරෝධී මත්පැන් වැටලීම සඳහා ක්‍ෂණික දුරකථන අංකයක් හඳුන්වා දෙනු ලබනවා.

1913 දුරකථන අංකය අමතා ඒ සම්බන්ධයෙන් මහජන පැමිණිලි ලබාදිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මෙම ක්‍ෂණික දුරකණ අංකයෙන් ලැබෙන පැමිණිලිවල රහස්‍ය භාවය සුරකින අතර එහිදී, නීතිවිරෝධී මත්පැන් ප්‍රවාහනය හා ළඟ තබාගැනීම සම්බන්ධයෙන්ද පැමිණිලි කළ හැකි බවයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත්තේ.

No comments:

Post a Comment

Post Bottom Ad