රාජිත සජිත්ගේ දෙසට? - ජනාධිපති අපේක්‍ෂකත්වයට ඉදිරියෙන්ම ඉන්නේ සජිත් පේ‍්‍රමදාසයි - රාජිත කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 26, 2019

රාජිත සජිත්ගේ දෙසට? - ජනාධිපති අපේක්‍ෂකත්වයට ඉදිරියෙන්ම ඉන්නේ සජිත් පේ‍්‍රමදාසයි - රාජිත කියයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සදහා ඉදිරියෙන්ම සිටින්නේ අැමති සජිත් ප්‍රේමදාස මහතා බව ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහුගේ පියා වන රණසිංහ ප්‍රේමදාස මහතාගේ සංකල්පය ඉදිරියට ගෙන යාමට සජිත් ප්‍රේමදාස මහතා ද කටයුතු කරමින් සිටින බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලයේදී පැවැති උත්සවයක් අමතමිනි.

එම උත්සවයට ඇමැති සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී වී සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad