ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සමිර ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 18, 2019

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සමිර ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි

ජනාධිපති  මාධ්‍ය අධ්‍යක්ෂ සමිර ද සිල්වා මහතාගේ මව වන නන්දනි ද සිල්වා මහත්මිය (65) ඊයේ (17) පේරාදෙණිය රෝහලේදී අභාවප්‍රාප්ත වූවාය.
දේහය මහනුවර නො: 61, රෝයල් පාර්ක් 3, අනුරගම, හාරගම නිවසේ තැන්පත්කර තිබේ.
දේහය පිළිබද අවසන් කටයුතු හෙට (19) සවස 06.00ට මහනුවර අම්පිටිය මැද්දෙපතන පොදු සුසාන භුමියේ දි සිදු කිරිමට නියමිත ය.

No comments:

Post a Comment

Post Bottom Ad