ජවිපෙ ජනාධිපති අපේක්‍ෂක ලෙස අනුර දිසානායක නම් කෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 18, 2019

ජවිපෙ ජනාධිපති අපේක්‍ෂක ලෙස අනුර දිසානායක නම් කෙරේ

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජන බලවේගය විසින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරනු ලබන ජනාධිපති අපේක්ෂකයා අද හදුන්වාදෙනු ලැබීය.

ඒ අනුව මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතායි.

ගාලු මුවදොර පිටියේ දී පැවති ජන රැුළියේදී ඔවුන් විසින් අපේක්‍ෂකයා හදුන්වා දුන්හ.

ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් ගොඩ නැඟී ඇති ජාතික ජනබලවේගය සංවිධානය සමඟ තවත් සිවිල් සංවිධාන ගණනාවක් එක්ව සිටිති.

No comments:

Post a Comment

Post Bottom Ad