වෙන්න ජනපතිගෙ මැතිවරණ ව්‍යාපරයට TV චැනල් එකක් ගන්න යන ඇමති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 13, 2019

වෙන්න ජනපතිගෙ මැතිවරණ ව්‍යාපරයට TV චැනල් එකක් ගන්න යන ඇමති

හිටපු කැබිනට් ඇමැතිවරයකුට අයත් බව කියන රූපවාහිනී නාළිකාවක් රුපියල් මිලියන තුන්සියයකට මිලට ගැනීමට වත්මන් කැබිනට් ඇමැතිවරයකුගේ හිතවත් ව්‍යාපාරිකයන් පිරිසක් සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

රූපවාහිනී නාලිකාව මිලදී ගැනීමට උත්සාහ කරන සමාගම් අතර රාජ්‍ය ආයතනයක සභාපතිවරයකු ද සිටින බව පැවසේ.

එම සභාපතිවරයා සහ ඇමැතිවරයාගේ හිතවතුන් පසුගිය බදාදා (10 දා) පස්වරුවේ හිටපු ඇමැතිවරයාද සමග සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වේ.

මේ නාලිකාව පසුගිය දා පොලිස් පරීක්ෂාවට ද ලක්ව ඇතැයි පැවසේ. මෙය ඉදිරියේදී අදාළ අමාත්‍යවරයාගේ හා ජනපතිවෙන්න අපේක්ෂිත අමාත්‍යවරයකුගේ මැතිවරණ ව්‍යාපාර සඳහා යොදා ගැනීමේ අරමුණෙන් මිලදී ගැනීමට සූදානම්වන බවද පැවසේ.

මූලාශ්‍රය - අරුණ

No comments:

Post a Comment

Post Bottom Ad