සජිත් පේ‍්‍රමදාසගේ යයි කියන සාමාන්‍ය පෙල ප‍්‍රතිඵල ලේඛණයක් අන්තර්ජාලයේ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 12, 2019

සජිත් පේ‍්‍රමදාසගේ යයි කියන සාමාන්‍ය පෙල ප‍්‍රතිඵල ලේඛණයක් අන්තර්ජාලයේ !

මැති සජිත් ප්‍රේමදාස මහතාගේ යයි කියන සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලේඛනයක් සමාජ ජාලාවන් වෙත කිසිවකු විසින් මුදා හැර තිබේ.

එම ලේඛනය අනුව විෂයන් අටම අසමත් වී තිබේ.

ලේඛන දැක්වෙන ආකාරයට එය 1974 විභාගයකට පෙනී සිටි පුද්ගලයෙකුගේය.

නමුත් සජිත් ප්‍රේමදාස මහතා උපන්නේ 1967 වර්ෂයේ වන නිසා 1974 වන විට ඔහුට වයස අවුරුදු හතකි. වයස අවුරුදු 07දී සාමාන්‍ය පෙල විභාගයක් මෙරට තුල පවත්වා නැත.

ඒ අනුව මෙම විභාග ප්‍රතිඵල ලේඛනය අසත්‍ය හෝ ව්‍යාජ ලෙස සකස් කරන එකක් බව පැහැදිලිය. 

-lankacnews


No comments:

Post a Comment

Post Bottom Ad