වසර 15ක් පුරා ආසනය හෝ දිස්ත‍්‍රික්කය දිනන් බැරි කෙනෙක් රටක් කොහොම දිනන්ද.. සාමාන්‍ය පෙලවත් සමත් නෑ..- රවිගෙන් දරුණු ප‍්‍රහාර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 21, 2019

වසර 15ක් පුරා ආසනය හෝ දිස්ත‍්‍රික්කය දිනන් බැරි කෙනෙක් රටක් කොහොම දිනන්ද.. සාමාන්‍ය පෙලවත් සමත් නෑ..- රවිගෙන් දරුණු ප‍්‍රහාර

වසර පහළොවක් තිස්සේ තමන්ගේ දිස්ත්‍රික්කය හෝ ආසනය ජය ගත හැකි නොහැකි වූ පුද්ගලයන් අද විවිධ ප්‍රකාශ කරමින් සිටින බව එජාප උප නායක ඇමැති රවි කරුණානායක මහතා පවසයි.

එවන් අය අද බලහත්කාරයෙන් අපේක්ෂකත්වය ගන්න උත්සාහ කරන බවක් එදා ගල් ගැසූ චරිත ඝාතනය කළ අය නැවතත් ඡන්දයක් ලං වෙද්දී මෙවන් කටයුතුවලට අර අදින බව ද ඔහු කියා සිටියේය.

සාමාන්‍ය පෙළවත් නැති බවට තමන්ට එල්ල කළ චෝදනාව හොඳටම වැදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අභියෝග භාර ගන්නා ලෙස ඔහු ඉල්ලීය.

No comments:

Post a Comment

Post Bottom Ad