මුස්ලිම් අමාත්‍යවරු ඉල්ලා අස් වීම ආවාසනාවත්න සිදු වීමක් - ඉරාන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 4, 2019

මුස්ලිම් අමාත්‍යවරු ඉල්ලා අස් වීම ආවාසනාවත්න සිදු වීමක් - ඉරාන්

මුස්ලිම් අමාත්‍යවරු ඉල්ලා අස් වීම ආවාසනාවත්න සිදු වීමක් - ඉරාන්

රටක් තුළ කිසිදු දිනෙක කුමක ආකාරය හෝ බෙදීමක් නොතිබිය යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

විදෙස් සංචාරයකට එක්ව නැවත මෙරටට පැමිණි අවස්ථාවේදී ඔහු මෙම අදහස් පල කළේය.

මුස්ලිම් අමාත්‍යවරු සියලුදෙනා ඉල්ලා අස් වීම අවාසනාවත්න සිදු වීමක් බවත් කිසිදු විටක ජාතිය අනුව ආගම අනුව බෙදීමක් නොතිබිය යුතු බවද ඒ මහතා පවසයි.

පුද්ගලයෙක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පවතින්නේ නම් එම පුද්ගලයා සම්බන්ධයෙන් පමණක් කටයුතු කළ යුතු බවත් ඔහුගේ ජතියටම එම ප්‍රශ්නය සම්බන්ධයෙන් කටයුතු කිරිමද අවාසනාවන්ත ක්‍රියාවක් බවත් අමාත්‍යවරයා පවසයි.

මේ හෙතුවෙන් රට තුල අලුත් ප්‍රශ්න නිර්මාණය වන බවත් ඒ සම්බන්ධයෙන් බුද්ධියෙන් යුතුව කටයුතු කළ යුතු බවත් ඔහු පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad