"බදියුදීන් ඇවිත් ඔහුගේ නිර්දෝෂි භාවය මට ඔප්පු කරලා පෙන්වන්න කිව්වා" - රන්ජන් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 26, 2019

"බදියුදීන් ඇවිත් ඔහුගේ නිර්දෝෂි භාවය මට ඔප්පු කරලා පෙන්වන්න කිව්වා" - රන්ජන් (VIDEO)

ඇමති රිෂාඩ් බදියුදීන් තම නිවසට පැමිණෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කලේය.

එල්ල වී ඇති විශ්වාශ භංගය සම්බන්දයෙන් දැනුවත් කිරීම සදහා ඇමති බදියුදීන් එසේ පැමිණි බව රාමනායක මහතා පැවසීය.

තමන් එහිදිම හමුදාපතිවරයාට දුරකතන ඇමතුමක් ගත් බවත් එමගින් බදියුදීන් ඇමතිවරයාගේ නිවැරදිභාවය තේරුම්ගත් බවද ඔහු පැවසීය.

එම හඬ පටය පාර්ලිමේන්තුවේදී අවශ්‍ය වුවහොත් ඉදිරිපත් කරන බවද ඔහු සදහන් කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad